SAIA for ECCD

SAIA for ECCD  හි පරමාර්ථය වන්නේ් ශී ලංකාව තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා  ගුණාත්මක මුල් ළමාවිය සංවර්ධනයක් සෑම දරැවෙකුටම සුරක්ෂිත කිරීමයි.

ඒ සදහා පධාන අරමුණු  කිහිපයක් පදනම් කරගෙන කටයුතු කරයි.
ජාතික පමිති මත පදනම්කි වූ කියාකාරකම් පාදක විෂයමාලාව දිවයිනේ සෑම මුල් ළමාවිය සංවර්ධන මධයස්ථානයකම කියාත්මක කරවීම

මුල් ළමාවිය සංවර්ධන කාර්යයේ නිරතවන වෘත්තිකයන්ගේ වෘත්තීකභාවය ඉහළ නැංවීම

මුල් ළමාවිය සංවර්ධනය සදහා දෙමාපියන්ගේ ගුණාත්මක සහභාගීත්බවය ඉහළ නැංවීම

ඉහළ තාක්ෂණ කමවේද භාවිත ඔස්සේ අන්තර්ජාතික පුමිතියේ මුල් ළමාවිය සංවර්ධනය පවත්සවාගෙන යාම

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *