Social & Emotional

මුල් ළමාවිය දරැවාගේ සමාජීය හා චිත්තවේග නිපුණතා සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ සමාජීය සත්ත්වයෙක්ලෙස දරැවා තම සමවයසේ, වැඩිහිටියන් සමග මෙන්ම සමාජය සමග හිතකර සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන පවත්වාගෙන යාමට අවශ්‍ය මුලීක නිපුණතා සංවර්ධනයත් දරැවා තුළ සමබර මානසිකත්වයක් සංවර්ධනය කිරීමට අවශ්‍ය ආත්ම පාලන, ආත්ම ප්‍රකාශණහැකියා මෙන්මදරැවා තුළ යහපත් ආත්ම සංකල්ප ගොඩනැංවීමයි.