Language & Early Ltr

මුල් ළමාවිය දරැවාගේ භාෂාව හා මුල්කාලීන සාක්ෂරතාව සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නෙ දරැවාගේ අදහස් හුවමාරැ කර ගැනීමේ කුසලතා එනම් භාෂාමය කුසලතා සහා කියවීමට, ලිවීමට හුරැවීමට අවශ්‍ය මූලික කුසලතා සංවර්ධනය කර ලීම ය. දරැවාගේ සන්නිවේදන කුසලතා සංවර්ධනය යි.

මේ යටතේ අනු අංශ දෙකක් ඇත.

01. මුල් ළමාවිය දරැවාගේ භාෂා කුසලතා සංවර්්ධනය

02ග මුල් ළමාවිය දරැවාගේ දරැවන්ගේ සාක්ෂරතා කුසලතා සංවර්ධනයට අවශ්‍ය මුලීක නිපුණතා සංවර්ධනය