Health & Physical

මුල් ළමාවිය දරුවාගේ පෝෂණය, නිරෝගීකම, යහපත් සෞඛ්‍ය පුරුදු සංවර්ධනය මෙන්ම දරුවාගේ සියුම් මාංශපේශී හා විශාල මාංශ පේශී සංවර්ධනය, කායික සංවර්ධනය මෙන්ම ක්‍රියාශීලී බව වර්ධනය කිරීම මෙම සංවර්ධන අංශයෙන් බලාපොරොත්තු වෙයි. 

මේ යටතේ ප්‍රධාන අනු අංශ දෙකක් ඔස්සේ දරුවා සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. 

01. මුල් ළමාවිය දරුවාගේ සෞඛ්‍ය කුසලතා සංවර්ධනය

02. මුල් ළමාවිය දරුවාගේ ශාරීරික (කායික) සංවර්ධනය