Cognitive Development

මුල් ළමාවිය දරැවාගේ ප්‍රජානන කුසලතා සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ දරැවාගේ බුද්ධිමය හැකියා සංවර්ධනයයි. 

දරැවාගේ තාර්කික චින්තන හැකියාව, මුලික ගණිත සංකල්ප පිළිබද කුසලතා, අවට ඇති සජීවි ලෝකය, අජීවි ලෝකය ගැන මෙන්ම පජාව ගැන මුලික නිපුණතා ඇති කිරීම ද මීට අයත් ය. දරැවාගේ කුතුහලය දියුණු කිරීම මෙන්ම වේශණශීලිබව, නිර්මාණශීලිත්වය, පරිකල්පන හැකියාව දියුණු කිරීම ද බුද්ධිමය කුසලතා ය. ගැටළු විසදීමේ කුසලා දියුණුව මෙන්ම  සරල සිදුවිම් පිළිබද හේතුව හදුනාගැනීම වැනි කුසලතා ද මෙයට ඇතුලත් ය.

දරැවන්ගේ පුජානන කුසලතා සංවර්ධනය ප්‍රධානඅංශ  තුනකට වගී කරයි.

01. දරැවන්ගේ ඉගෙනුම් ප්‍රෙව්ශ හැකියා සංවර්ධනය

02. දරැවන්ගේ තාරකිකි චින්තන හා ගණිත කුසලතා සංවර්ධනය

03. පරිසරය පිළිබද දැනුවත් බව