English

පහත දක්වා ඇත්තේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් කළ උපුටා ගැනීමකි.

“The Tertiary and Vocational Education Commission, at its meeting on July 13th 2016, approved a range of English and Soft Skills programmes for NVQ programmes. All NVQ 3 courses will have a component entitled Building Career Skills, and all NVQ 4 courses a component entitled Developing Career Skills. All NVQ 5 and 6 courses will have a component entitled Advancing Career Skills. Special Textbooks for these courses have been prepared, and are / will be available at the TVEC offices or direct from the publisher, Godage & Bros, P de S Kularatne Mawata.”

http://www.tvec.gov.lk/?page_id=2228 (02.01.2018)

මෙහි දක්වා ඇති පරිදි ම සෑම වෘත්තීය පාඨමාලාවක් තුළ ම ඉංගීසි භාෂාව හා මෘදු කුසලතා සංවර්ධනය අත්‍යවශ්‍ය අංගයකි.

වෘත්තීය පාඨාමාලා  තුළ පමණක් නොව පාසල් හැර ගිය තරැණ තරැණියන්ට ද වෘත්තීය පාඨමාලා හැදැරීමට හෝ රැකියා අවස්ථා සොයාගැනීමට මෙය හොදම පවේශයකි.

රැකියා කරන තරැණ තරැණියන් ට ද ඉංගීසී භාෂාව හා මෘදු කුසලතා සංවර්ධනය තම රැකියාවේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත.

උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන්ට පවා තම අධ්‍යාපන සුදුසුකම්වලට ඔබින රැකියාවක් සොයාගැනීමට ඇති පධානතම බාධකය වන්නේ ඉංගසි භාෂාව හා මෘදු කුසලතා පිළිබඳ ව ඇති බාධක බව අවිවාදයෙන් පිළිගන්නා කරැණයි.

ඉංගීසි භාෂාව පිළිබදව තම පවීනතාව මැන බැලීමට ද තම භාෂා පවීනතාවයට ඇඟයීමක් කර වටිනාකමක් ලබාගැනීමට ද ඔබට අවස්ථාව උදා වී ඇත.

ඉංගීසි භාෂාව හා මාදු කුසලතා පිළිබදව ජාතික වෘත්තීය සුදුසුකම් 1 වන මට්ටමේ සිට 5 වන මට්ටම දක්වා වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය විෂයමාලා, ඉගෙනුම් සම්පත් හා මඟපෙන්මවීම් පහත දක්වා ඇත.

මෙම සම්පත්වලින් උපරිිම පයෝජන ලබාගෙන ඉංගීසි භාෂා පවීණත්වය මෙන්ම මෘදු කුසලතා සහිත වෘත්තීකයෙකු වීමට ඔබට දොරටු විවිර වී ඇත.

ඔබ කවර කේෂ්තයක වෘත්තීය සුදුසුකම් ලැබුව ද උසස් අධ්‍යාපන සුදුසුකම් ලැබුව ද ඒ සියලු සුදුසුකම්වලට තරගකාරී වෙළදපොළ තුළ වැඩි වටිනාකමක් හා මිලක් ලබාගැනීමට ඉංගීසී භාෂාව පිළිබඳ ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම සම්පුර්ණ කරගැනීමෙන් අවස්ථාව උදාවනු ඇත.

ඉංගීසී භාෂාව පිළිබද ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටම ලබා ගැනීමට ඔබ සමත් වන්නේ නම් ඔබට ඉංගීසි භාෂාව පිළිබඳ ගුරැවරැයෙකු ලෙස ගුරැ වෘත්තියට පවිශ්ඨවීමට දොරටු විවිර වනු ඇත.

 

 

Curriculum for English – NVQ 1 Courses

Curriculum for English – NVQ 2 Courses

Curriculum for English – NVQ 3 Courses

Curriculum for English – NVQ 4 Courses

Curriculum for English – NVQ 5 Courses

Curriculum for Building Career Skills

Curriculum for English and Soft Skills component for all NVQ courses

Diploma Course in English and Education

Bulletin 1-01 – Building Career Skills – Level 01 Unit 01

Bulletin 1-02 – Building Career Skills – Level 01 Unit 02

Bulletin 1-03 – Building Career Skills – Level 01 Unit 03

Bulletin 1-04 – Building Career Skills – Level 01 Unit 04

Bulletin 1-05 – Building Career Skills – Level 01 Unit 05

Bulletin 1-06 – Building Career Skills – Level 01 Unit 06

Bulletin 2-01 – Building Career Skills – Level 02 Unit 01

Bulletin 02-02 – Building Career Skills – Level 02 Unit 02

Bulletin 02-03 – Building Career Skills – Level 03 Unit 03

Bulletin 02-04 – Building Career Skills – Level 04 Unit 04

Bulletin 02-05 – Building Career Skills – Level 05 Unit 05

Bulletin 02-06 – Building Career Skills – Level 06 Unit 06

Bulletin 3-01 – Advancing Career Skills – Level 03 Unit 01

Bulletin 3-02 – Advancing Career Skills – Level 03 Unit 02

Bulletin 3-03- Advancing Career Skills – Level 03 Unit 03

Bulletin 3-04 – Advancing Career Skills – Level 03 Unit 04

Bulletin 3-05 – Advancing Career Skills – Level 03 Unit 05

Bulletin 3-06 – Advancing Career Skills – Level 03 Unit 06

Reading Materials – Historic Buildings