නුබටම ලිව්ව කවි පන්තිය

බලපන්නකෝ මුහුණු පොත හරි ලස්සන ගැහැණු රෑප කොට සාය, දිග සාය අත් අැති  නැති කපාපු කර, කර නැති කර විච්චූරණ ඇදුම් ජාති ලමැද, කලව, ඉග ද, දෙපා  සර්වාංගෙම පේන නොපෙනෙන ගානට   එත් අතට මේත් අතට හැරි හැරි ගහපු පොටෝ කැලි Read More …

අහඹූ හමුවක සුභ ගමනක්…

මගේ මුහුණු පොතේ සිටින චරිත අතරින් ආශා සේනානිව බොහෝ විට දුටුවේ විරහව, පෙු්මය අරභයා ලියන කවිකාරියක් ලෙසයි. එහෙත් අහම්බෙන් දුටුවා ඇය ලියු ලස්සන කවියක් මගේ පොඩි අයිය උබ ලැබුන සසරේ පිනට අම්ම ලග නැති වෙලේ උබයි මගෙ අම්ම මට පොඩි Read More …

සංවේදී…….

ප්‍රස්තුතය –  දේවි බාලිකාවියන් දුටු සංවේදිබව සංවේදී……. නූනත් අපි කන්ද ඉදිමු එහි පාමුල මුදුන නොපෙනෙන ලෙසට ගොඩ ගැසී ඇති හීන.. කප කපා අනෙකාට තබර පියවරක වල කෙසේනම් තනන්නද සොදුරුතම ලෝකය… දුටුව කල විපතක් වටවෙවී සැවොමත් ගන්න හොද සෙල්ෆියක් දගලතී බෝ Read More …

ගුරු කාර්යභාරය

ලෝකය ආලෝකවත් වන්නේ හිරුගෙනි. ජිවිතයක් ආලෝකවත් වන්නේ ගුරුගෙනි. ජීවිතයේ අන්ධකාරය දුරුලන ගුරුවරයා මේ ලෝකය ප‍්‍රාණවත් කරන්න, ලෝකය අර්ථවත් කරන්න, ලෝකය ගොඩනඟන්න අවශ්‍ය ශක්තිය, අවශ්‍ය ජීවය, අවශ්‍ය ප‍්‍රාණය මනුෂ්‍යයා තුළ විකසිත කරනවා. එබැවින් තමා වැදු දෙමාපියන්ට දෙවනුව සියලූ මිනිස් වර්ගයාට සිටින Read More …

අපේ රටේ අධ්‍යාපනයේ විකාශණය

බි‍්‍රතාන්‍යයන් විසින් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක කළ අධ්‍යාපන ක‍්‍රමයේ මුලික අරමුණ වුයේ  බටහිර සංස්කෘතියට හැඩගැසුණාවුන් තමන්ට හිතකාමීවුත් ඉංග‍්‍රීසි උගත් ස්වදේශීය පන්තියක් මෙරට ඇතිකර, රජයේ තනතුරු ඔවුන්ට ලබා දී තම පාලන කටයුතු ගෙන යෑමටයි. මේ නිසා බි‍්‍රතාන්‍යයන්ගේ අධ්‍යාපනික ප‍්‍රතිපත්ති බොහොමයක් සකස් කළේ Read More …

දේවි බාලිකාවන් දුටු සංවේදිබව

ලෝකය පුරා ජාතිය, ආගම, කුලය, වර්ණය, භූමිය ආදි නොයෙක් සාධක මත එකිනෙකා ඇන කොටා ගැනීම නිසා සිය දහස් ගණන් මනුෂ්‍ය ජීවිත මිහිකත සිප ගනිමින් සිටී. එක දේශයක කුස ගින්නන් මන්ද පෝෂණයෙන් දරුවන් මිය යද්දී දියුණු යැයි සැලකෙන, පොහොසත් යැයි සැලකෙන තවත් Read More …

දරුවන් ඉල්ලන අධ්‍යාපනය

පාසල් මට්ටමින් තරගකාරී විභාග පදනම් කරගත් අතිධාවනකාරී තරඟයක දුවන ශිෂ්‍ය ප‍්‍රජාවට ජීවිතය දෙස පුළුල් ව බලමින්, තම නිර්මාණශීලි සහජ දක්‍ෂතා ඔප නංවා ගැනීමට සහයවීමට අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් 2001 වසරේ පාසල් මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට මා වරම්ර ලැබුවෙමි. විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගේ හා Read More …

පුතාගේ ගුරැතුමාට ලිපියක් – ඒබ‍්‍රහම් ලින්කන්

ඔහු උගත යුතු ය. සියලූ ම මිනිසුන් සාධාරණ නොවන බව, සත්‍යවාදී නොවන බව මම දනිමි. එහෙත් සෑම තක්කඩියකු අතර වීරයකු ද, සෑම ආත්මාර්ථකාමී දේශපාලකයකු අතර කැපවුණු නායකයකු ද සිටින බව ඔහුට උගන්වන්න. මේ සඳහා බොහෝ කල් ගතවෙනු ඇත. එය මම දනිමි. Read More …

දරුවන්ට අප මේ උගන්වන්නේ මොනවා ද?

අප ජීවත් වන සෑම තත්පරයක් ම විශ්වයේ අපූර්ව හා අසමසම නිමේෂයකි එය නැවත නො පැමිණේ. එහෙත් දරුවන්ට අප මේ උගන්වන්නේ මොනවා ද? දෙක යි දෙක යි හතර යි ප‍්‍රංශයේ අගනුවර පැරීසිය යි යනාදී දේ ය තමන් කවුරුන් දැයි අප ඔවුන්ට Read More …