මායා සපත්තු ජෝඩුව

එක ගෙදරක හිටියා දුප්පත් ළමයි දෙදෙනෙක්. එ් ළමයි දෙදෙනාගේ නම් බ්ලීිනා සහ ස්ව්ලීනා. අක්කාගේ නම බ්ලීනා, නංගිගේ නම ස්ව්ලීනා ය. බ්ලීනා සහ ස්ව්ලීනා හරි ම හොඳයි. දුප්පත් වුණාට හරි ම සතුටින් ජීවත් වෙනවා. මෙය හැමදා ම වත්තේ පිපෙන රෝස මල් Read More …

කොණ්ඩ කුරුලු බිත්තරය

  එක කුරුල්ලෙක් පුංචි ගැහැණු ළමයෙක් සිටින ගෙදරක කූඩුවක් සාදා බිත්තරයක් දැම්මා. කුරුලු අම්මා කෑම සොයන් එන්න ගියා. බිත්තරය ඇඳ උඩට වැටුණා. ගෙදර සිටි කිටී එය දැක්කා. කිටී බිත්තරය කන්න යද්දි ම ගෙදර සිටි පුංචි ගැහැණු ළමයා දැක්කා. ඇය දුව ගොස් බිත්තරය අතට ගත්තා. ඇය ඇයග් අල්මාරිෙය් දමා තැබුවා. සෑම දිනක ම ඇය පාසල් යාමට පෙර, පාසල් ගොස් ඇවිත් හා නිදා ගැනීමට පෙර බිත්තරය තිබේදැයි බලනවා. මෙසේ සති හතරක් Read More …

පුංචි පැන්සල

එක ගෙදරක හොඳ ළමයෙක් හිටියා. එයාගේ නම සුනිල්. සුනිල්ට තිබුණා දිග ම දිග පැන්සලක්. සුනිල්ට හිටියා යාළුවෙක්. එයාගේ නම සරත්. ඒ යාළුවා හරිම නපුරුයි. එක දවසක් සුනිල් පාසල් ගියා. නපුරු සරත් හිතුවා, මම සුනිල්ගේ පැන්සල ගත්තොත් එයාට ලියන්න පැන්සලක් නැනේ Read More …

නැති වූ බලු පැටියා

  එක ගෙදරක බලු පැටියෙක් හිටියා. එයාගේ නම ජිමී. ජිමීව ගෙනාවේ ගෙදර සිටින පුංචි සූකිරියි. එයාගේ වයස අවුරුදු 3 යි. ජිමී හරි කැමතියි ගෙදර ඉන්න පුංචි සූකිරිත් එක්ක සෙල්ලම් කරන්න. එක දවසක් සූකිරි සහ ජිමී සෙල්ලම් කරමින් සිටියා. සූකිරි දැක්කා Read More …

පුංචි කුරුලු පැටව් ‍බේරුණු හැටි

පුංචි කුරුලු පැටව් ‍දෙදෙනෙක් සෙල්ලම් කරමින් සිටියා. එකපාරටම කුරුලු පැටව් දෙදෙනාව ගඟට වැටුුුුණා. කුරුලු පැටව් දෙදෙනා උඩට පියඹා යන්න උත්සාහ කළා. අත්තටු  තෙමිලා,උඩට යන්න බෑ. කුරුලු පැටව් දෙන්නා දැක්කා, ලොකු ලී කොටයක් පාවෙලා එයාලා ඉන්න පැත්තට එනවා. එයාලා හිතුවා, අපි ළඟට Read More …

පුංචි ටිකිරිගෙන් අපිට පාඩමක්

එකමත් එක ගමක ටිකිරි කියලා ළමයෙක් හිටියා. එයා හරි ම කඩිසරයි. එයාට සුමුදු කියලා යහළුවෙක් හිටියා. එයා හරිම කම්මැළියි. ටිකිරි හැමදා ම සුමුදුට කියනවා, “ඔහොම කම්මැළි වෙන්න එපා.” කියලා. ඒත් එයා ඒවා අහන්නෙ නැහැ. එක දවසක් සුමුදු පාසල් එන්න පරක්කු Read More …

ආඩම්බර පූස් පැටියා

එකමත් එක ගමක ගෙදරක් තිබුණා. ඒ ගෙදර හිටියා පුළුන් බෝලයක් වගේ ලස්සන පූස් පැටියෙකුයි, කැත ම කැත බලු පැටියෙකුයි. ඒ ගෙදර සිටින පූස් පැටියා හරිම ආඩම්බර යි. ඒ ඇයි දන්නවා ද? “ඒයා හරිම ලස්සනයි” කියලා හැමෝ ම කියන නිසා. හැමදාම Read More …