ශ‍්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ විශ්‍යමාලා සංවර්ධනය

ශ‍්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ විශ්‍යමාලා සංවර්ධනය ෙඓතිහාසික විකාශණය ක‍්‍රී’ පූ’ 543 දී ආර්යයන්ගේ සම්ප‍්‍රාප්තිය ලංකා ශිෂ්ඨාචාරයේ ආරම්භය ලෙෂ සැලකේ’ කි’ පූ’ තුන්වන සියවසේ මිහිදු මහ රහතන් වහන්සේගේ වැඞීම මෙරට පළමු සමාජ විප්ලවය ලෙෂ හැඳින්විය හැක’ බුදුදහම හා බුදුදහම මත පදනම් Read More …

පාසල් සිසුන්ගේ යහපත සඳහා විෂයමාලා බර අඩු කරන්නේ කෙසේ ද ?

පාසල් සිසුන්ගේ යහපත සඳහා විෂයමාලා බර අඩු කරන්නේ කෙසේ ද ? දේශමාන්‍ය ආචාර්ය ඉන්දිරා ලිලාමණි ගිනිගේ ඉගෙනුම සඳහා එක්රැුස් වන ඕනෑම ශිෂ්‍ය කණඩායමක සියලූ ම සිසුන් එක ම ක‍්‍රමයකින් ඉගෙන ගන්නවා යයි සිතීමට ඉඩක් නැත. මොවුන්ගෙන් ඇතැම් අය අසා ඉගෙනීම Read More …

අධ්‍යාපනයේ කාර්යභාර්ය

අධ්‍යාපනයේ කාර්යභාර්ය මිනිසා සමාජීය සත්ත්වයෙකි. නිර්මාණශීලී සත්ත්වයෙකි. ලෝකයේ වෙසෙන සියලූ සත්ත්වයන්ට වඩා මානව සත්ත්වයා විශේෂ වන්නේ ඔහු සතු මේ චින්තන ශක්තිය එනම් සිතීමේ හැකියාව නිසා ය. නිර්මාණශීලීත්වය නිස ය. ලෝකයේ සිටින සෙසු සත්ත්වයෝ ද විස්මයජනක සේ නිර්මාණය කරති. වඩු කුරුල්ලකු Read More …

21 වැනි සියවසෙහි අපේක්ෂා කරනු ලබන අධයාපනය…..

21 වැනි සියවසෙහි අපේක්ෂා කරනු ලබන අධයාපනය….. විසි එක් වැනි සියවස සඳහා අධ්‍යාපන වාර්තාව හෙවත් ජැක්වෙස් ඩෙලර්ස් වාර්තාවේ ළමයා ලැබිය යුතු අධ්‍යාපනය පහත දැක්වෙන ලෙස අපේක්ෂා කරන ලදී. පෞද්ගලික සංවර්ධනය සමාජ සංවර්ධනය ශාස්ත්‍රීය සංවර්ධනය ආගමික සංවර්ධනය වෘත්තීය සංවර්ධනය සිසුන් මෙයින් Read More …

එක්තරා අන්දමකට මේ මුහුණු පොත..??????????????

එක්තරා අන්දමකට මේ මුහුණු පොත..?????????????? ඔන්න මුහුණු පොත කෙරෙහි වැඩිපුර අවධානයක් නොමැති කාලයක, අහම්බෙන්, හදිසියේ .මගේ පණිවිඩ පිටුවට එනවා පණිවිඩයක්. එය මෙහි සඳහන්වනවා එලෙසින්ම. ” May I know whether you taught in Anula vidyalaya Nugegoda around 21 years ago (around Read More …

our first article

මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත. දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් Read More …